Best Sinhalese language translator - Sinhalese translation services - 0 views
-
anshtranslator on 24 Jan 17අන්ෂ් ඉන්ටර්ට්‍රේඩ් යනු ISO 9001-2015 සහතිකය ලත් සමාගමක් වන අතර අපගේ ප්‍රධාන කාර්යාලය ඉන්දියාවේ දිල්ලි හි පිහිටා ඇත. අන්ෂ් යනු ලොව පුරා සිටින සේවා සැපයුම්කරුවන්ගේ සහ නිදහස් භාෂා පරිවර්තකයන්ගේ සේවාවාන් ලබා ගනිමින් සංඛ්‍යාංකීකරණය, භාෂා පරිවර්තනය, ස්ථානීයකරණය, හඬ ලේඛ පිටපත් කිරීම සහ උප සිරැසි යෙදීම යන කටයුතු ව්‍යාපාර කටයුතු වල නියැලෙන ආයතනයකි.